වැටුප් විෂමතාව සඳහා නිසි විසදුම් ලබාදීමට රජය පියවර නොගැනීමට විරෝධය පළකරමින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට රේගු නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබේ.
එම සංගමයේ සමලේකම් සමීර වික්‍රමසිංහ මහතා සඳහන් කලේ ලබන 04 සහ 05 යන දෙදින මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය පැවැත්වීමට
තීරණය කර ඇති බවයි.
රේගු දෙපාර්තම්න්තුවේ සියලු සේවකයින් ලෙඩ නිවාඩු වාර්තා කර මෙම දින දෙක තුළ වැඩවර්ජනයේ නිරත වන බව සමීර වික්‍රමසිංහ මහතා සඳහන් කලා.
රේගු නිලධාරින් ලෙඩවෙයි
2018-09-27T08:31:00+05:30
Gossip Lanka Hot News
slide|