කිලෝ ග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 195කින් ඉහළ දැමිමට අද (18) රැස් වු ජිවන කමිටු නිර්දේශ කර තිබේ.
මීට අමතරව කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 25කින් පහළ දැමිමටද නිර්දේශ කර ඇත.
තිරිඟු පිටි මිල අඩු කිරිම සම්බන්ධයෙන්ද මෙම කමිටුවේ අවධානය යොමු
වී ඇත.
කෙසේ වෙතත් තිරිඟු පිටි මිල අඩු කිරිම සම්බන්ධයෙන් පරිභෝගික සේවා අධිකාරියේ අවසරය හිමි විය යුතු බවද වාර්තා විය.
අද රැස් වු ජීවන කමිටුව අමාත්‍ය මංගල සමරවීර ,අමාත්‍ය මලික් සමරවික්‍රම, සහ අමාත්‍ය රිෂාද් බදුර්දීන් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පවත්වා ඇත.
ගෑස් ඉහළට-කිරිපිටි පහලට
2018-09-19T07:30:00+05:30
Gossip Lanka Hot News
slide|