අතුරුදන් වූ තැනැත්තන් පිළිබද කාර්යාලයේ සාමාජිකයින්ට දීමනා ලබාදීම සඳහා වූ යෝජනාව අද(04) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
එම යෝජනාව මඟින් අතුරුදන්වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ
සභාපතිවරයාට රුපියල් ලක්ෂයක මාසික දීමනාවක්, දුරකථන දීමනා, මාසිකව ඉන්ධන ලීටර් 225ක් සහිතව නිල වාහනයක් ලබාදීමට නියමිතයි.
අතුරුදන්වු තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ සාමාජිකයින් සඳහා මාසිකව රුපියල් 75,000ක දීමනාවක් ද දුරකථන දීමනාවක් ද, ප්‍රවාහන දීමනාවක් ද ලබාදීමට යෝජනා වී තිබේ.
අදාළ යෝජනාව සඳහා කැබිනට් අනුමැතිය හිමිව ඇති අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් එය අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර තිබූ බව සඳහන් වෙයි.

Tags
slide