වයඹ පළාත් සභා මැතිවරණයට සතොස මුදල් අවභාවිත කිරීමේ චෝදනා යටතේ හිටපු සමූපකාර අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රානාන්දු මහතා ඇතුළු සැකකරුවන් තිදෙනෙක් එම නඩුව අවසන්වන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කුරුණෑගල මහාධිකරණ අද (3දා) නියෝග කළේය.
අදාළ නඩුව කුරුණාගල මහාධිකරණය හමුවේ අද විභාගයට ගත් අවස්ථාවේදී මේනකා විජේසුන්දර
මෙනවිය මෙසේ සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
හිටපු අමාත්‍යවරයාට අමතරව හිටපු සතොස සභාපති නලීන් ප්‍රනාන්දු හා ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ පෞද්ගලික ලේකම්වරයෙක් වන මොහොමඩ් සකීර් යන අය මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණ.
නඩුවක් අවසන් වන තෙක් හිටපු ඇමති ජොන්ස්ටන් රිමාන්ඩ්
2018-09-03T14:00:00+05:30
Gossip Lanka Hot News
slide|