ඒකාබද්ධ විපක්ෂය විසින් කොළඹදී පවත්වන ලද ජන බල විරෝධතාවයට සෙනඟ සිටියේ නැතැයි කියන එක්සත් ජාතික පක්ෂය විසින් පවත්වන ලද සිය 72වන සංවත්සරයට කිසිදු සෙනගක් සහභාගි නොවූ බව ඒකාබද්ධ විපක්ෂය සඳහන් කරයි.
සිරිකොත එජාප මූලස්ථානයේ දී පැවති එම පක්ෂයේ 72 දෙවන
සංවත්සරය වෙනුවෙන් සහභාගී වී සිටියේ පුටු 400 ක් පිරෙන පිරිසක් පමණක් යයිද පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කළේය.
කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය.
ජනබල විරෝධයට සෙනග නැතැයි කොලොප්පන් කරන එජාපයේ සංවත්සරයට ආවේ පුටු 400ක් පිරෙන සෙනගක් විතරයි..
2018-09-07T09:06:00+05:30
Gossip Lanka Hot News
slide|