ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමේ සූදානම පිළිබඳව හෙළිකළ දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂක නාමල් කුමාර මහතාට පොලිස් ආරක්ෂාව ලබා දී තිබේ.
ත්‍රස්ත විමර්ශන ඒකකයේ හිටපු අධ්‍යක්ෂ නියෝජ්‍ය පොලිස්පති නාලක
සිල්වා මහතාට මේ සම්බන්ධයෙන් ඔහු චෝදනා එල්ල කළේය.
නාමල් කුමාර මහතා කළ ප්‍රකාශය සම්බන්ධයේ ඊයේ (17දා) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහුගෙන් පැය 10ක් පමණ ප්‍රකාශ ලබා ගැනීමට කටයුතු කළේය.
ජනපති-ගෝඨාභය ඝාතන කුමන්ත්‍රණය හෙළිකල නාමල් කුමාරට පොලිස් ආරක්ෂාව….
2018-09-18T14:11:00+05:30
Gossip Lanka Hot News
slide|