රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති එම්.ඒ.සුමන්තිරන් මහතාගේ ප්‍රධානත්වයෙන් සහ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ මන්ත්‍රීවරු 18 දෙනාගේ සහභාගීත්වයෙන් මෙම අඳහස් විමසීම සිදු කරයි
ඒ අනුව එහි පළමු අඳහස් විමසීම මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යලයේ දී
ඊයේ(02) පෙරවරුවේ ආරම්භ විය.
එහි දෙවැනි අඳහස් විමසීමේ රැස්වීම අද(03) යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යලයේ දී පෙ.ව. 9.30ට සිදු කිරීමට නියමිතය.