මඩකලපුව මාර්ගයේ දුම්රිය ගමනාගමනය මේ වනවිටත් යතාතත්වයට පත්ව නොමැති බව දුම්රිය පාලක මැදිරිය පවසයි.
හබරන සහ පළුගස්වැව දුම්රිය ස්ථාන අතර ප්‍රදේශයේ දී දුම්රියක වන අලි තිදෙනෙකු ගැටීමෙන් ඊයේ (18)අළුයම සිදුවූ අනතුරක් හේතුවෙන් මෙම දුම්රිය පීලිපැනීමට ලක් විය.
ඒ අනුව කොළඹ සිට මඩකලපුව දක්වා ධාවනය වන දුම්රිය මහව දුම්රිය
ස්ථානය දක්වාත් මඩකලපුව සිට කොළඹ බලා ධාවනය වන දුම්රිය ගල්ඔය දුම්රිය ස්ථානය දක්වාත් සීමා කර ඇත.
කෙසේවෙතත් අද උදෑසන 6.05ට කොළඹින් පිටත්වන දුම්රිය මඩකලපුව බලා ධාවනය කරවීමට උපරිම
මඩකලපුව දුම්රිය ධාවනය තවමත් සීමා සහිතයි
2018-09-19T07:36:00+05:30
Gossip Lanka Hot News
slide|