අද මෙරට ආරක්‍ෂක තත්වය ගැන නම් තමන්ගේ පැහැදීමක් නැති බව වනජීවී ඇමති ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.
තමන් හමුදාපතිව සිටි කාලයේ හමුදාවේ තිබූ ශක්තිය, උනන්දුව, ජවය
දැන් පෙනෙන්නට නැතැයිද ඔහු සදහන් කරයි.
‘යුද්දයක් නැති නිසා හොදයි. යුද්දයක් ආවොත් මොන වගේද කියල ඉතිං යුද්දයක් ඇවිල්ල තමයි බලන්න ඕන’ යයිද ඔහු සදහන් කරයි
ෆොන්සේකා මහතා හමුදාපතිව සිටියේ මහින්ද රාජපක්‍ෂ මහතා ජනාධිපතිව සිටි කාලයේදීය.
අද යුද්දයක් ආවොත් අපි ඉවරයි.. එදා මහින්ද යුගයේ හමුදාව ශක්තිමත්..- ෆොන්සේකා
2018-09-08T07:40:00+05:30
Gossip Lanka Hot News
slide|