‘ඔව්.. මං පොහොට්ටුවේ නායකත්වය බාර ගන්නවා..’මහින්ද කෙලින්ම කියයි..

තමන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නායකත්වය බාර ගැනීමට සූදානම් බව මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපති සදහන් කරයි.

තම පක්‍ෂයේ නායකත්වය ගන්නා ලෙස ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා විසින් හිටපු ජනාදිපති මහින්ද රාජපක්‍ෂ මහතාට කරන ලද ආරාධනය සම්බන්ධයෙන් මාධ්‍ය විසින් කරන ලද
විමසීමට පිලිතුරු ලෙස ඔහු ඒ බව පැවසීය.

හිටපු ජනාදීපතිවරයා මෙසේ කියා සිටියේ සිය නිල නිවසේදී පැවති ඒකාබද්ධ විපක්‍ෂයේ නායක හමුවකින් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.


gossip lanka