‘පොදු අපේක්‍ෂකයා විදිහට 2014 නොවැම්බර් මාසෙ රාජපක්‍ෂ ආණ්ඩුවෙන් එලියට බැහැල එක්සත් ජාතික පක්‍ෂයත් එක්ක ජනාධිපතිවරණයට සන්දාන ගතවෙන කොට මම හිතාගෙන හිටියෙ ඩීඑස්ගෙ ඩඩ්ලිගෙ එක්සත් ජාතික පක්‍ෂයට තමයි මං එකතු වෙන්නෙ කියල.
ඩීඑස්ගෙ ඩඩිලිගෙ එක්සත් ජාතික පක්‍ෂය නොවන බව මට පස්සෙයි
තේරුනේ’ යයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
ඒ මහතා මේ බව සදහන් කලේ දිවංගත අගමැති ඩී.එස්. සේනානායක මහතාගේ ගුණ සැමරුම් උලෙලක් අමතමිනි.
මං පොදු අපේක්‍ෂකය වුනේ එජාපයට රැවටිලා.. පස්සෙයි මට ඇත්ත තේරුණේ..- ජනාධිපති එජාපයේ සායම හෝදයි..
2018-10-23T07:45:00+05:30
Gossip Lanka Hot News
slide|