විදුලි බලය වෙනුවෙන් මිල සූත‍්‍රයත් ඉදිරිපත් කිරීමට රජය සූදානම් වන බව ලංකා විදුලේ සේවක සංගමය සදහන් කරයි.
මේ වන විට එහි කටයුතු විදුලිබල අමාත්‍යංශය තුල ලහි ලහියේ සිදුවෙමින්
ඇතැයි සංගමයේ ලේකම් රංජන් ජයලාල් මහතා පවසයි.
එළැඹෙන මස 10 වැනිදාට කලින් මෙම මිල සූත‍්‍රය ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බවද ඒ මහතා වැඩි දුරටත් කියා සිටී.
කොළඹදි පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.
විදුලියටත් මිල සුත‍්‍රය සූදානම්.. 10 වැනිදාට කලින් එලියට එයි…
2018-10-16T14:30:00+05:30
Gossip Lanka Hot News
slide|