මහින්ද රාජපක්ෂ මහතා අගමැති වූ මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති වූ ආණ්ඩුවකට කිසිසේත්ම තමන් සහාය නොදෙන බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් ද සොයිසා මහතා සඳහන් කරයි.
මහින්ද රාජපක්ෂ මහතා අගමැති කර 2020 ජනාධිපති අපේක්ෂකයා මෛත්‍රීපාල සිරිසේන මහතා ලෙස නම් කළ හොත් නෙලුම් මාවත පිහිටි පක්ෂ
මූලස්ථානයේ අඹගසේ තමන් ගෙලවැලලාගන්නා බව ද ඒ මහතා සඳහන් කරයි.
නැතහොත් දේශපාලනයෙන් සදාකාලිකව සමුගෙන කුඹුරු කොටන බවද ඔහු කියා සිටී.
මේ දිනවල මාධ්‍ය වල පළ වන වාර්තා බොහෝම සැලකිල්ලෙන් කියවන ලෙසද ඔහු ඉල්ලා සිටියේ ගොඩකවෙලදී පැවති ජනහමුවක් අමතමිනි.
මහින්ද-මෛත‍්‍රී හවුලට විරෝධය පා ඒකාබද්දයේ මන්ත‍්‍රී රංජිත් සොයිසා පොහොට්ටු කාර්යාලයේ අඹගසේ ගෙල වැලලාගනී..
2018-10-15T07:36:00+05:30
Gossip Lanka Hot News
slide|