ඒකාබද්ද විපක්‍ෂය හා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය එක්ව භාරකාර ආණ්ඩුවක් පිහිටුවීමට තීරණය කලහොත් මේ වන විට ආණ්ඩුවේ සිටින ශ‍්‍රීලනිප මැති ඇමතිවරුන් 08 දෙනෙකු එක්සත් ජාතික පක්ෂයට එක්වීමට සූදානමින් සිටින බව වාර්තා වෙයි.
ඔවුන් සදහන් කර ඇත්තේ ඒකාබද්ද විපක්‍ෂය හා ඇති කරන හවුල්
ආණ්ඩුවකට තම සහයෝගය හිමි නොවන බවයි.
මෙම තීරණය ගෙන ඇති පිරිස අතර ශ‍්‍රිලනිප හා සන්ධාන තනතුරු දරන්නන්ද සිටින්නේ යයිද පැවසෙයි.
ඒකාබද්දය සමග ආණ්ඩු බෑ.. රනිල්තුමා අපට හොදා.. බාරකාර ආණ්ඩුවට විරෝදය පා ශ‍්‍රීලනිප ප‍්‍රබලයන් 08ක් එජාපයට..
2018-10-12T16:01:00+05:30
Gossip Lanka Hot News
slide|