අද(12) රාත්‍රීයේ සිට සුදු සීනි මිල පහත දමන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරීය පවසයි.
ගැසට් නිවේදන 2ක් මඟින් මෙය නිවේදනය කර තිබේ.
ඒ අනුව වෙළෙන්දන්,බෙදාහරින්නන්, සැපයුම්කරුවන් ඇසුරුම් නොකළ සුදු සීනි කිලෝවක විකිණිය යුතු උපරිම මිල රුපියල් 100 ක් වන අතර,
ඇසුරුම් කළ සුදු සීනි කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 105 ක් වෙයි.
අද රෑ සිට සීනිවල ගණන් බහී
2018-10-12T17:12:00+05:30
Gossip Lanka Hot News
slide|