අද (16) සවස් වරුවේ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා ඒකකය නිවේදනය කරනවා.
මධ්‍යම, සබරගමුව, උතුරු-මැද සහ වයඹ පළාත් වලට සහ මන්නාරම දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථාන වලට මිලි මීටර් 100 ඉක්මවා තද වැසි ද ඇති
විය හැකි බවයි කාලගුණ විද්‍යා ඒකකය සදහන් කරනවා.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශයේ තාවකාලිකව තද සුළං ඇතිවිය හැකි අතර අකුණු අනතුරු අවම කර ගැනීමට මහජනතාව කටයුතු කරන ලෙස දැනුම් දෙනවා.
කාලගුණයෙන් නිවේදනයක්
2018-10-16T16:35:00+05:30
Gossip Lanka Hot News
slide|