ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව ගොනුකර තිබෙන පෙත්සම් 12ක් සම්බන්ධයෙන් මැදිහත් වීමට අවසර ඉල්ලා මේ වන විට තවත් අතරමැදි පෙත්සම් 16ක් ගොනු කර තිබෙනවා.
මෙම පෙත්සම් ගොනුකර තිබෙන්නේ අමාත්‍ය උදය ගම්මන්පිල,
වාසුදේව නානායක්කාර ඇතුළු පිරිසක් විසින්.
මේ වන විට පෙත්සම් විභාගයේ ඉදිරි කටයුතු ශ්‍රේෂ්ඨාධිකරණයේ සිදුවෙමින් පවතිනවා.
ශ්‍රේෂ්ඨාධිකරණයට තවත් පෙත්සම් 16ක්
2018-11-13T15:36:00+05:30
Gossip Lanka Hot News
slide|