මීලඟ පාර්ලිමේන්තුවේ සභානායක ධූරය සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි දිනේෂ් ගුණවර්ධන මහතා නම් කර තිබේ.
අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදි රජයේ සම මාධ්‍ය ප්‍රකාශක
කෙහෙලිය රඹුක්වැල්ල මහතා මේ බව සඳහන් කළේය.
නව සභා නායක ධූරය දිනේෂ්ට
2018-11-03T16:08:00+05:30
Gossip Lanka Hot News
slide|