පුද්ගලික දේවල් අදාල නෑනේ..- ජනපතිගේ සමනල චෝදනාවට රනිල් පිලිතුරු දෙයි..

හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ සමනල ජීවිතයකට ඇතුළු වූ බවට ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් එල්ල කරන චෝදනාවට හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ප‍්‍රතිචාර දක්වයි.

සිය නිල ට්විටර් ගිණුම ඔස්සේ සටහනක් තබමින් ඔහු සදහන් කර
ඇත්තේ ජනාධිපතිවරයාට තමන් සමග ඇති පෞද්ගලික ගැටළු මොනවා වුවද නීති විරෝධී හා සදාචාර විරෝධී ක්‍රියාවන් වලික් ව්‍යවස්ථාව අර්බුදයක් ඇති කර ජනතාව අනතුරේ දැමීමට ඉඩ දිය නොහැකි බවයි.

gossip lanka

Related Posts:

Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by