සිය නිල ට්විටර් ගිණුම ඔස්සේ සටහනක් තබමින් ඔහු සදහන් කර
ඇත්තේ ජනාධිපතිවරයාට තමන් සමග ඇති පෞද්ගලික ගැටළු මොනවා වුවද නීති විරෝධී හා සදාචාර විරෝධී ක්‍රියාවන් වලික් ව්‍යවස්ථාව අර්බුදයක් ඇති කර ජනතාව අනතුරේ දැමීමට ඉඩ දිය නොහැකි බවයි.
Whatever President Sirisena’s personal issues with me may be, he should not hold the people he has been elected to serve to ransom by plunging the country into constitutional chaos through his illegal and immoral actions.
— Ranil Wickremesinghe (@RW_UNP) November 5, 2018