පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව පක්ෂ කිහිපයක් අද(12) දිනයේ ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සමක් ගොණු කිරීමට පියවර ගෙන තිබේ.
එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ මෙන්ම දෙමළ ජාතික සන්ධානය ද මෙලෙස ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් ගොණු කිරීමට
නියමිත බව වාර්තා වෙයි.
ශ්‍රේෂ්ඨාධිකරණයෙන් සාධාරණයක් බලාපොරොත්තුවෙන් මෙලෙස පෙත්සමක් ගොණු කරන බව එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සාගල රත්නායක මහතා සඳහන් කළේය.
මේ අතර ජනතා විමුක්ති පෙරමුණ ලෙස තමන් ද අද උදෑසන ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් බාරදෙන බව එම පෙරමුණේ මධ්‍යම කාරක සභික නීතිඥ සුනිල් වටගල මහතා සඳහන් කළේය.
එජාපය අතුළු පක්ෂ කිහිපයක් අද ශ්‍රේෂ්ඨාධිකරණයට
2018-11-12T07:44:00+05:30
Gossip Lanka Hot News
slide|