කවුද අගමැති? එජාප සම්මේලනය වහා කැඳවනු’ ලෙස සදහන් වන පෝස්ටර් ව්‍යාපාරයක් අද කොළඹ ඇතුලු දිවයිනේ බොහෝ ප‍්‍රදේශවල අලවා තිබෙනු දක්නට ලැබින.
මෙම පෝස්ටර් අලවා ඇත්තේ ‘එජාප ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීමේ
සංවිධානය’ ලෙස එහි සදහන් වෙයි.
පෝස්ටර මගින් ඉල්ලා අත්තේ එජාපය තුළ දැනට ඇතිව තිබෙන නායකත්ව අර්බුදය නිසා අගමැති අපේක්ෂකයා ලෙස සුදුසුම පුද්ගලයා තෝරාගැනීමට එජාප සම්මේලනයක් කැඳවන ලෙසයි.
අගමැති සටනට එජාපය ඇතුලේ කැරැල්ලක්.. කොළඹ පුරා පෝස්ටර..
2018-12-10T15:41:00+05:30
Gossip Lanka Hot News
slide|