යුක්තියේ සටන අද කොළඹට

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් තීන්දුව පිළිබඳව ජයග්‍රාහණය සැමරීම සඳහා විශේෂ රැලියක් අද(17) පැවැත්විමට කටයුතු සූදානම් කර ඇති බව එක්සත් ජාතික පක්ෂය පවසයි.

අද පස්වරු 01.00 ට ගාලු මුවදොර පිටියේදී මෙම රැළිය පැවැත්විමට කටයුතු සූදානම් කර තිබේ.

මේ පිළිබඳව අද දෙරණ සමඟ අදහස් දැක්වමින් එක්සත් ජාතික පක්ෂ මහ
ලේකම් අකිල විරාජ් කාරියවසම් මේ බව සඳහන් කළේය.


gossip lanka