තමා එල්ලුම්ගහට දිනය නියම කර අවසන් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය කාර්ය මණ්ඩලයට දැනුම් දී ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
දැන් ඇත්තේ අදාළ දිනය ප්‍රකාශයට පත් කිරීම පමණක් බවද එහිදී ජනාධිපතිවරයා සිය කාර්යමණ්ඩලය හා පවසා තිබේ.
මත්උවදුර තුරන් කිරීමට එවැනි පියවරක් ගැනීම අත්‍යවශ්‍ය බවත් ඔහු එහිදී අවධාරණය කර ඇති බවද වාර්තා වේ.
ජනපති එල්ලුම්ගහට දිනය නියම කරයි !
2019-02-21T13:31:00+05:30
Gossip Lanka Hot News
slide|