පරිගණක ආශ්‍රිතව පැතිර යන රම්බා නැමැති වෛරසය හේතුවෙන් වින්ඩෝස් 7, වින්ඩෝස් 8.1 සහ වින්ඩෝස් 10 යන මෙහෙයුම් පද්ධතිවලට බලපෑම් එල්ලවිය හැකි බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි.
එහි ජ්‍යෙෂ්ඨ තොරතුරු තාක්ෂණ ඉංජිනේරු රවිදු මීගස්මුල්ල මහතා සඳහන් කළේ, නොමිලේ භාගත කිරීමට හැකි මෘදුකාංග හරහා මෙම වෛරසය ව්‍යාප්ත වන බවය.
මෙම වෛරසයෙන් ආරක්ෂාවීම සඳහා නොමිලේ භාගත කළ මෘදුකාංග යාවත්කාලින කරන ලෙස ද ඔහු දැනුම් දෙයි.
රම්බාගෙන් පරිගණක බේරගන්න : වැඩිපුර එන්නේ නොමිලෙ ලැබෙන ඒවායින්
2019-02-02T13:59:00+05:30
Gossip Lanka Hot News
slide|