ඊයේ (21) සිදුවූ ඛේදවාචකය පිළිබඳ වගකීම රජය විසින් භාරගතයුතු බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි.
එමෙන්ම බුද්ධි අංශ සතු තොරතුරු ජනතාවටද දැනගැමේ අයිතියක් තිබෙන බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි.
උන් වහන්සේ පැවසුවේ මෙම තොරතුරු ඉදිරියෙදි ජනතාවට දැනුම් දීමට සැලැස්විය යුතු බවයි.
උන්වහන්සේ මේ බව කියා සිටියේ ආගමික නායකයන්ගේ සහභාගීත්වයෙන් කොළඹ බිෂොප් නිල නිවසේදි පැවති මාධ්‍ය හමුවකදී.
ඊයේ සිදු වූ ඛේදවාචකය පිළිබඳ වගකීම රජය විසින් භාර ගත යුතුයි - අගරදගුරු
2019-04-22T15:40:00+05:30
Gossip Lanka Hot News