එන ඡන්දෙට මගෙ සහෝදරයා තරග කරනවා - මුරලි

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී ‍ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් තම සහෝදරයා වන මුත්තයියා ප්‍රභාකරන් තරඟ කරන බව සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් පවසයි.

තම සහෝදරයා නුවරඑලිය දිස්ත‍්‍රික්කය නියෝජනය කරමින් මැතිවරණයට ඉදිරිපත් වන බවද ඔහු කියා සිටියේය.


තමන් තරඟ වදින බවට පළ වන වාර්තා අසත්‍ය බව ද පැවසූ ඔහු තම සහෝදරයා වතුකර ජනතාව වෙනුවෙන් ඉදිරිපත් වීමට සූදානමින් සිටින බව සඳහන් කළේය.
gossip lanka

Related Posts:

Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by