පාර්ලිමේන්තු මැතිවරණය ජූනි මස 20 වනදා පැවැත්වීමට විරුද්ධව ගොනු කර ඇති පෙත්සම් විභාගයට ගැනීම හෝ නොගැනීම යන්න සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් පත් කර ඇත.
මෙහි සභාපතිත්වය අගවිනිසුරුවරයා විසින් දරනු ලබයි.
අග විනිසුරු ජයන්ත ජයසූරිය, සිසිර ආබෲ, ප්‍රියන්ත ජයවර්ධන, බුවනෙක අලුවිහාරේ, විජිත් මලල්ගොඩ විනිසුර මඩුල්ලයි.
මෙම පෙත්සම් විභාගය එළැඹෙන 18 වනදා ආරම්භ කරයි.

Tags
Enghish News