ඊයේ (12) රාත්‍රී 11.30 වන විට තවත් කොරෝනා ආසාදිතයින් 5 දෙනෙක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 889 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ඊයේ දිනය තුළ කොරෝනා වෛරසය ආසාදිතයින් 20 දෙනෙකු වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.
මේ අතර සුවය ලැබු සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 366 ක් වන අතර අද දිනය තුළ පමණක් රෝගීන් 23 දෙනෙක් සුවය ලබා ඇත.
රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින්ගේ සංඛ්‍යාව 514 ක් බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.
තවත් කොරෝනා ආසාදිතයින් 5ක් - සමස්තය 889 දක්වා ඉහළට
2020-05-13T07:08:00+05:30
Gossip Lanka Hot News