එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මෙරට ඩයලොග් ජංගම දුරකථන සමාගමට දැඩි විවේචන එල්ල කරයි.
කොරෝනා වෛරස ව්‍යාප්තිය සඳහා පාලනය රජය විසින් පවත්වාගෙන යන අරමුදල වෙනුවෙන් ඩයලොග් සමාගම විසින් සිය ග‍්‍රාහකයන්ට එහි අනුග්‍රාහක දැන්වීම් යොමු කරන බවයි.
එය තම කැමැත්තෙන් තොරව සිදු කරන ක්‍රියාවක් බවත් නීතිවිරෝධී බවත් ඔහු සඳහන් කළේය.
කොළඹදී මාධ්‍ය අමතමින් ඔහු මේ බව පැවසීය.
කොරෝනා මඩින්න උදවු කලා කියා ඩයලොග් සමාගමට මුජිබර් දැඩිව බැණ වදී - (Video)
2020-05-23T07:19:00+05:30
Lanka Hot News
Enghish News|