යුද ජයග්‍රහණය සැමරීම සඳහා හෙට (19) දිනයේදී පැවැත්වෙන විජයග්‍රහණයේ සමරුව ස ඳහා පුහුණුවීම් කරමින් සිටියදී නාවික හමුදා සෙබළුන් දෙදෙනෙකු හදිසියේ රෝහල්ගත කර තිබෙනවා. මෙසේ රෝහල්ගත කර තිබෙන්නේ නාවික හමුදා වාදන කණ්ඩායමේ සාමාජිකයන් දෙදෙනෙකි.
පාර්ලිමේන්තු ක්‍රීඩාංගනයේ අදාල පුහුණුවීම් සිදු කරමින් සිටියදී අසනීප තත්වයක් පෙන්වීම හේතුවෙන් එම සෙබළුන් දෙදෙනා රෝහල්ගත කිරීමට කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.
මෙම සෙබළුන් දෙදෙනාගේ රෝගී තත්වය කුමක්ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැත.

Tags
Enghish News