රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ සහ විදේශ රැකියා නියුක්ති කාර්යාංශ වෙබ් අඩවිවලට සයිබර් ප්රහාර එල්ල වී තිබේ.
‘ටැමිල් ඊළාම් සයිබර් ෆෝස්’ නම් කණ්ඩායමක් විසින් එම ප්‍රහාර එල්ල කර ඇතැයි ශ්රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අංශය තහවුරු කරයි.
මීට පෙරද එම කණ්ඩායම විසින් මෙරට වෙබ් අඩවි ගණනාවකට සයිබර් ප්රහාර එල්ල කරන ලදී.

Tags
Enghish News