වැලිසර ප්‍රදේශයේදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් සිදුකල මෙහෙයුමකදී හෙරොයින් කිලෝග්‍රෑම් 225ක් සමග සැකකරුවන් සිව්දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම වැටලීමේදී සොයා ගත් මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් කෝටි 225කට අධික බවයි පොලිසිය සඳහන් කරන්නේ.
මෙම මත්ද්‍රව්‍ය තොගය සහල් මළු වල ඇසුරුකම් කොට තිබු අතර එහිදී මෝටර් රථ දෙකක් ද පොලිස් භාරයට ගෙන ඇත.
කෝටි 225ක් වටිනා හෙරොයින් කිලෝ 225ක් වැලිසරින් සොයා ගැනේ !
2020-05-15T12:19:00+05:30
Gossip Lanka Hot News
Enghish News|