හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා විසින් සවලකින් පහරදී බරපතළ තුවාල ලැබූ පුද්ගලයකු පානදුර මූලික රෝහලට ඇතුළත් කර තිබේ.
ඔහු රෝහලට ඇතුළත් කර ඇත්තේ පෙරේදා පස්වරුවේය.
වෛද්‍යවරුන් සඳහන් කර ඇත්තේ පහර කෑ පුද්ගලයාගේ අස්ථි බිඳී ඇති බවයි.
මෙම පුද්ගලයා ජල කල එලන කොන්ත‍්‍රාත් සමාගමක කොන්ත්‍රාත් සමාගමකට කම්කරුවකු ලෙස කටයුතු කරන ලද පුද්ගලයෙකි.
එම ස්ථානයට පැමිණි හිටපු අමාත්‍යවරයා සමග සමග ඇති වූ බහින් බස් වීමකින් පසු මෙම පහරදීම සිදු කර ඇත.
තෙවරප්පෙරුම පුද්ගලයකුගේ අත කැඩෙන්න සවලකින් ගහයි !
2020-07-24T11:21:00+05:30
Lanka Hot News