ඊයේ දිනයේ පත්කරන ලද සියලු ඇමතිවරුන් එළඹෙන සඳුදා දිනට පෙර සිය අමාත්‍යාංශ කාර්යාලවලට ගොස් රාජකාරි භාර ගන්නා ලෙස ජනාධිපති ලේකම් කාර්යාලය විසින් දැනුවත් ඉර තිබේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියෝගයක් මත මෙම දැනුම් දීම කර ඇත.
ඒ ඒ අමාත්‍යාංශවල කාර්යාල ඔවුන්ගේ කාර්යමණ්ඩල පහසුකම් වාහන සහිත විස්තර ද ජනාධිපති කාර්යාලය විසින් දැනුවත් කර තිබේ.