ඇතිවී තිබෙන තත්ත්වය මත ටික කාලයකට කැපකිරීම් කරන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බව සිතෙන්නේ යයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසුවේය.
ආනයනය සීමා කිරීම නිසා ජනතාව මුහුණ පා ඇති ගැටලු ගැන මාධ්‍ය විසින් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලෙස ඔහු මේ බව කියා සිටියේය.
කෙටි කාලයකට කැපකිරීම් කිරීමේ දී එහි ප්‍රතිලාභ දිගු කාලයක් තිස්සේ ලැබෙනු ඇතැයිද ඔහු සඳහන් කළේය.
අද පැවති කැබිනට් මාධ්‍ය හමුවේ දී ඇමැතිවරයා මෙම අදහස් පල කරන ලදී.
සරල හා කාර්යක්ෂම බදු ක්‍රමයක් ඇති කිරීමට පනත් හතරක් සංශෝධනයට කැබිනට් අනුමැතිය හිමි වී ඇත.