හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට නියෝජ්‍ය අගමැති තනතුරක් ලබා දීමේ සුදානමක් ඇති බව දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරයි.
අද දිනයේ දිවුරුම් දුන් කැබිනට් මණ්ඩලයේදී කිසිදු ඇමති ධුරයක් ඔහුට හිමිවූයේ නැත.
නමුත් ඉදිරියේදී සිදු වන ව්‍යවස්ථා සංශෝධනයකදී නියෝජ්‍ය අගමැති ධුරයක් ඇති කර එය ලබාදෙනු ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.
ඇමතිකමකට වඩා ඉහල තනතුරක් මෛත‍්‍රීට ලැබේ !
2020-08-12T14:49:00+05:30
Lanka Hot News