අටළුගම නිවාස දෙකකින් බෝම්බ සෑදිමට ගන්නා නයිට්‍රික් ඇසිඩ් කිලෝ 77ක් සොයාගනී

බණ්ඩාරගම අටුළුගම ජය කොඩි කන්දේ නිවෙස් දෙකක සඟවා තිබ නයිට්‍රික් ඇසිඩ් කිලෝ 77 ක් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු ඊයේ (11) අත්අඩංගුවට ගත් බව පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි. 

ප්ලාස්ටික්  බූලි තුනක මෙමනයිට්‍රික් ඇසිඩ්  අඩංගු කර තිබූ බව  පොලිසිය කියයි.

බණ්ඩාරගම පොලිසියේ නිලධාරීන්ට පහරදී  සැඟවී සිටින සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා  සිදුකරන සෝදිසි මෙහෙයුමක දී  නිවෙස් දෙකක සඟවා  තිබූ මෙම  නයිට්‍රික් ඇසිඩ්  අඩංගු බුලී සොයා ගැනීමට හැකි වූ බව පොලීසිය පවසයි. 
gossip lanka