පාර්ලිමේන්තුවේ කෝප් කමිටුව ආවරණය කිරීමට මාධ්‍යයට අවස්ථාව ලබා නොදීමට රජය තීරණය කර තිබේ.
කෝප් කමිටුවේ කටයුතු සජීවීව විකාශය නොකිරීමට තීරණය වී තිබේ.
මේ ඒ සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේ දී සිදුවූ සංවාදයයි.
කෝප් කමිටුව ආවරණය කිරීමට මින්පසු මාධ්‍යට අවස්ථාවක් නැහැ !