20 සම්මත වුනොත් බූරුවන් පාර්ලිමේන්තුවට රිංගනවා - මැදගොඩ හිමි

යෝජිත 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්මත වුවහොත් අශ්වයන් පමණක් නොව බූරුවන්ද පාර්ලිමේන්තුව රිංගනු ඇතැයි පූජ්‍ය මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියන් සඳහන් කරති.

එනිසා වහ වහාම අලුත් ව්‍යවස්ථාවක් සකස් කරගත යුතු බව ද උන්වහන්සේ පෙන්වා දෙති.

යම් ලෙසකින් නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට නොහැකිව විසිවන සංශෝධනය ඉතිරි වුවහොත් තවත් වසර දහයකින්ද අද තියෙන තත්වය ඉතිරිවනු ඇතැයිද උන්වහන්සේ කීහ.

හිමියන් මෙම අදහස් පළ කර නැද්ද උත්සව සභාවක් අමතමිනි. 
gossip lanka

Related Posts:

Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by