නැගෙනහිර මුහුදේදී ගිනි ගැනීමට ලක්වූ නිව් ඩයමන්ඩ් ඉන්ධන නෞකාවේ පතුලේ ඇති සිදුරු දෙකක් නාවික හමුදාව විසින් හදුනාගෙන තිබේ.
ඉන් එක් සිදුරකින් නැවේ එන්ජින් කාමරයේ දැවි තෙල් මුහුදට එක් වන බව නාවුක හමුදාව සදහන් කරයි.
ඉක් එත් සිදුරක් නාවික හමුදා කිමිදුම් කණ්ඩායම් විසින් පිළිසකර කර ඇති අතර අනෙක් සිදුරද වසා දැමීමට කටයුතු කරමින් සිටී.