සෞදි අරාබියේ සිට කටුනායක බලා පිටත්වීමට සූදානම් කර තිබූ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ යානාවක මගියෙකු කලහකාරී ලෙස හැසිරීම හේතුවෙන් යානයෙන් බස්සවා තිබේ.
අදාල මගියා වැරදි අසුනක හිඳ ගැනීම මුල් කොට ගනිමින් මෙම තත්ත්වය ඇතිවිය.
ගුවන් යානයේ කාර්ය මණ්ඩල හා ආරක්‍ෂක විසින් තීරණය කර ඇත්තේ මෙම මගියා ගුවන් යානයෙන් බස්සවා සෙසු මගීන් රැගෙන ශ්‍රී ලංකාවට පැමිණීමටයි.