හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණ විසින් අද දිනයේ වරෙන්තු නිකුත් කර තිබේ.
2018 වසරේදී ලංකා ඛනිජ තෙල් සංස්ථා මූලස්ථානයේ දී ඇති වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියයාම සම්බන්ධයෙන් වූ නඩුව නඩුවට අදාළව අධිකරණය හමුවේ පෙනී නොසිටි නිසා මෙම නියෝගය නිකුත් කර ඇත.
අද දිනයේ අධිකරණයේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇතත් ඔහු අධිකරණයේ පෙනී සිටියේ නැත.