හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර අර්ජුණ රණතුංග, එක්සත් ජාතික පක්ෂයේ ගම්පහ දිස්ති‍්‍රක් නායකත්වයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය පක්ෂ නායක හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා වෙත ද යොමු කර තිබෙනවා.
අර්ජුණ එජාප ගම්පහ නායකත්වයෙන් ඉල්ලා අස්වෙයි
අර්ජුණ එජාප ගම්පහ නායකත්වයෙන් ඉල්ලා අස්වෙයි
2020-10-07T08:19:00+05:30
Lanka Hot News