අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා බිරිඳ මෙලනියා ට්‍රම්ප් හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරුවී තිබෙනවා. මේ බව අමෙරිකානු ජනාධිපතිවරයා විසින් සිය නිල ට්විටර් ගිණුම මගින් මිට සුළු මොහොතකට පෙර තහවුරු කරනු ලැබුවා.
අමෙරිකානු ජනාධිපති හා බිරිඳට කොරෝනා ආසාදනය වෙයි
අමෙරිකානු ජනාධිපති හා බිරිඳට කොරෝනා ආසාදනය වෙයි
2020-10-02T11:13:00+05:30
Lanka Hot News