Home බුරන උන්ට බයේ නවත්වන්නේ නෑ.. නැගෙනහිර පර්යන්තය දෙනවාමයි - ලන්සා byLanka Hot News -Monday, January 25, 2021 0 ‘නැගෙනහිර පර්යන්තය ආයෝජනයක් සදහා ලබා දෙනවාමයි’ යයි රාජ්‍ය ඇමති නිමල් ලංසා මහතා සඳහන් කරයි.ඉන්දීය සමාගමකට සහ ජපානයට ආයෝජන ව්‍යාපෘතියක් සදහා එම පර්යන්තය ලබාදෙන බවද ඒ මහතා පැවසීය.විවිද අය බුරාගෙන ආවාට ඒ කිසිවකුට බියේ තීන්දු ගන්නේ නැතැයිද ඔහු පැවසීය.ඒ මහතා මෙසේ සඳහන් කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ උත්සව සභාවක් අමතමිනි. Facebook Twitter