ශ්රී ලංකාව විසින් බංගලාදේශයෙන් ඉල්ලා ඇති මූල්‍ය පහසුකම ලබාදීමට රට මහ බැංකුව විසින් අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන දෙසීයක මූල්‍ය පහසුකමක් හිමිවෙයි.
දැනට ශ්‍රී ලංකාව වැඩිම විදේශ විනිමය අර්බුදයකට මුහුණ දෙමින් සිටී ශ‍්‍රී ලංකාවේ මාර්තු මාසය වන විට විදේශ විනිමය සංචිතය ඩොලර් බිලියන 4 සීමාවේ පැවතින.
බංගලාදේශය අද වන විට ඩොලර් බිලියන 45ක පමණ විදේශ සංචිතයන් හිමි කරගෙන ඇත.