චන්දිමාල්ගේ පාටියට පෙර ඇමති පුතෙකුගේ විවාහ උත්සවයක් ෂැංග‍්‍රිලා හෝටලයේ ?

ජනප්‍රිය රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහගේ උපන්දින සාදය පැවති කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ ඊට දින දෙක තුනකට පෙර ප්‍රභූ පුත්‍රයෙකුගේ විභාග විවාහ උත්සවයක් පැවැත් වී ඇතැයි අන්තර්ජාල මාධ්‍ය කිහිපයක්ම වාර්තා කරයි. ප්‍රබල අමාත්‍යවරයකුගේ පුත‍්‍රයකුගේ විවාහ උත්සවය මෙසේ අඩු පිරිසකගේ සහභාගිත්වයෙන් එම හෝටලයේ දී පැවැත්වී ඇතැයිද එම වාර්තාවන් හි සඳහන් ය.

විවාහ යුවල සඳහා රූපලාවණ්‍ය කටයුතු සිදුකර ඇත්තේ ද චන්දිමාල් ජයසිංහ වන බවත් ඒ සඳහා ඔහු මුදල් අය කර නැති බවත් එම වාර්තාවේ තවදුරටත් සඳහන් වෙයි.
gossip lanka

Related Posts:

Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by