Home ආරක්‍ෂක ලේකම්ට 60යි... සමරන්න හමුදා කදවුරක හැඩැති කේක් ගෙඩියක් - (photos) byLanka Hot News -Tuesday, September 07, 2021 0 ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතාගේ 60 වන උපන් දිනය ඊයේ දිනට යෙදී තිබිණි.ඒ නිමිත්තෙන් සකස් කරන ලද කේක් ගෙඩියක් පින්තූර සමාජ ජාලයන්හි පළවෙමින් තිබේ.හමුදා කදවුරක ආකෘතියක් අනුව එය සකස් කර තිබින.මෙහි දැක්වෙන්නේ එම පින්තූරයි. Facebook Twitter