Home සමාජ මාධ්‍ය හොල්ලපු ටවුන්හෝල් වතුර මලෙන් නාන වීඩියෝව! byLanka Hot News -Friday, September 03, 2021 0 කොළඹ ටවුන්හෝල් වටරවුමේ පිහිටා ඇති වතුර මලෙන් කිසියම් පුද්ගලයකු නාමින් සිටින වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය ජාලාවල වේගයෙන් සැරිසරමින් තිබේ.එම දසුන දුටු කිසිවකු විසින් වාහනයේ සිටම එය වීඩියෝ කර සමාජ මාධ්‍ය ජාලා වෙත යොමු කොට තිබිණ. Facebook Twitter