කාලයක් ලංකාවේ හැමෝම වැඩිපුරම කතා කල මාතෘකාවක් තමයි චෝගම් උත්සවයට ගිය ආයෝජන දූතිකාව ගිහානි වීරසිංහ. ඒ වගේම ගිහානිගේ විලාසිතා නිසාත් ඇය ලංකාවේ හැමෝගෙම කතාබහට ලක්වෙන චරිතයක් බවට පත්වුනා. ඒ වගේම ඇයගේ මේ විලාසිතා වලට බොහෝ අය විවිද කතා කියලා තිබ්බා ඉතින් ඒ පිලිබඳ ඇය කිවුවේ මේ වගේ කතාවක් ”මෙහෙමයි කවුරු මොනවා කිවුවත් මම අඳින පළඳින විදිය වෙනසක් කරන්නෙ නෑ. මම ඇත්තටම කලේ මගේ අඳින පළඳින විදිය ප්‍රදර්ශනය කරපු විදිය නිවෙයි මම කලේ ලංකාවේ මිනිස්සු නොදන්නා සංකල්පයක් කියලා දෙන එක ඒ සංකල්පය තමයි බොඩි පොසිටිවූ කියන සංකල්පය, ලෝකේ බොහොමයක් මේ විදියට පැෂන් කරනවා. ඒ එක්කම මහත කාන්තාවන් ධෛර්යමත් කරමින් බොඩි පොසිටිවි එක ගැන කතා කරමින් තමයි මේ විලාසිතා ක්‍රමය සිදුකරන්නේ. ඉතින් ලංකාවෙත් අන්න ඒ වගේ මතයක් ගෙනියන්නයි මම උත්සාහ කළේ. කාන්තාවකගේ චරිතය ඇඳගෙන ඉන්න ඇඳුමින් මනිනවාට මම විරුද්ධයි,” කියලයි.
ගිහානි වීරසිංහ රංගන ශිල්පිනියක විදියට ගොඩක් ජනප්‍රිය වුනා. ඉතින් මේ ඇය රඟපෑමට එකතුවුන ආකාරය පිලිබඳ ඇය කිවුවේ මේ වගේ කතාව ”මෙහෙමයි මම කේම්බ්‍රිජ් සුදුසුකම්ලාභිනියක් විදිහටත් ගුරුවරියක් විදියටත් පාසල් කිහිපයක ගුරුවරියක් විදියට සේවය කළා ඉංග්‍රීසි කථන ගුරුවරියක් විදිහට නිවසේ සිට කටයුතු කලා ACBT ආයතනයේත් ක්ලාස් කළා. ඊට පස්සේ මම පෞද්ගලික ගුවන්විදුලි නාලිකාවක කළමනාකාරිනී ප්‍රධානියෙක් විදිහට සේවය කළා හරියටම වසර හතරක් මම ඒ තනතුරේ සිටියා. 2015 ආණ්ඩුව පෙරලුනාම ඒ මාද්‍ය ආයතනයෙන් ඉවත්වුණා. ඊට පසුව තමයි රඟපෑමට ආරාධනා ලැබෙන්නේ මම ටෙලි නාට්‍ය ගණනාවක රගපෑවා. පස්සේ මම ආන්යා කියලා මගේම නිෂ්පාදනයක් කළා. එහි ප්‍රධාන චරිතය රඟපාන්නේ මම ඒකට ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබුනා” කියලයි.

gossip lanka, gossip lanka hot news, lanka c news, mawratanews,
gagana, gossip.hirufm, hiru gossip, neth news, neth gossip, aperata,
srilankamirror, asianmirror, lankadeepa. mawbima. dinamina, silumina,
saaravita, aruna, divaina,
lakdivapuwath, newshub, truenews, lankaleadnews, kubiyonews, lankanewsweb, hirunews, adaderana, liveat8,
colombotoday, lankatruth, infosrilanka, webgossip, headlinenews,
colomboxnews, theleader, harigossip, harigossipnews, dailymirror,
noizetv, dailynews